Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසල බන්ධන

සසල බන්ධන

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

බ්‍රයන් ඇගේ සිනිදු

කෙහෙරැළි අතගෑවේය.

සහේලි ඔහුගේ ළයට තුරුලු 

වුනේ ඒ හද ගැස්ම අසන්නට

ලොබ සිතෙනි. ඔහුගේ සොඳුරු

හුස්මක අපූරු ස්පර්ශය 

ඇගේ වත වෙලා ගනිද්දී

එයින් ඇය අප්‍රමාණ

සුවයක් වින්දාය.එය

ආත්මයෙන් ආත්මයට

කැඩී වෙන්වී යළි

ශක්තිමත් ලෙසින් එකට

බැඳුණු ආදරයේ 

උත්තරීතර ආධ්‍යාත්මික

බන්ධනය විය.

ISBN
9789551807429
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසල බන්ධන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.