Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සසර සැරිසරා
About this book

කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ්‍ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත්‍ය කතාවක් අනාවරණය කෙරෙන “සසර සැරිසරා“ (Only Love Is Real) අකපට ප්‍රේමයේ ඇති තිරසාර බවත්, සියුම් ගූඪත්වයත්, විප්‍රයෝගයේ අනුවේදනීය ඛේදයත් සුන්දර ලෙස සිත්තම් කෙරෙන රසාලිප්ත කෘතියකි. ඉච්ඡා භංගත්වයනේ මෙන් ම විප්‍රයෝගයෙන් ද රුදුරු ලෙස බැටකන මෙක්සිකානු ජාතිත පෙඩ්රෝගේත්, උතුරු ඇමෙරිකාවේ මිනසෝටා හි ජනිත සුරූපී එලිසෙබෙත්ගේත් නැවත මුණගැසීමට වෛද්‍ය බ්‍රයන් එල්. වෙයිස් ගේ නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය දක්වන මිස්මිත රුකුල් හෙළි පෙහෙළි කරමින් රචිත Only Love Is Real ලේඛක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කර ඇත්තේ ඔබ ද ස්වයං මෝහන නිද්‍රාවකට සැපත් කරවන ඔහුට ම ආවේනික සරල සුගම බස් වහරකිනි.

ISBN
9789555519236
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසර සැරිසරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.