Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත්දෙනෙක් නම් රහසක්

සත්දෙනෙක් නම් රහසක්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ.

*රහස්. මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි.”

ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරිකා හාපර්ස් ග්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.

එසේ වූවද, ෆ්‍රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුමක් හමුවේ විනාශ විය. ක්‍රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.

ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? ප්‍රේමයට සහ සත්‍යයට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත්‍රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?

ISBN
9786245519682
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සත්දෙනෙක් නම් රහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.