සැවැන්දරී
About this book
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරණිය සැවැන්දරියයි.තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ් මුදුන් මුලයි .එදා ඉගනීම අත්හැරපු ,විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂණ මදින්, පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධිධාරියෙක් කලේ ඇයයි.සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දි.. ඒ් ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරයි.ඔ්නෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹි සිටියත් ඒ් ගසේ සවිය ශක්තිය යනු ඒ් ගසේ මුලයි.ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ් ගසේ මුදුන් මුලයයි.ඉදින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?
Details
ISBN
9786245329021
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review