සයුරින්දි

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
sayurindi-dilhani-wickramarathna-nethro-publication

'''අම්මයි තාත්තයි දෙන්නම මේ වේලාවේ ළඟ ඉන්න ඔයාට...ඒ දුක තේරෙන්නේ නැහැ අහස් අයියෙ.. මගෙ අම්මයි තාත්තයි කියන්නෙ.. මෙච්චර ඉක්මණට මාව දාලා යන්න හිටපු දෙන්නෙක් නෙවෙයි.. ඒ දෙන්නා යන්න ගියේ.. මං හිතුවෙත් නැති.. ඒ දෙන්නා හිතුවෙත් නැති.. කවුරුත්ම හිතපු නැති වෙලාවක.. අම්මා තාත්තා නැති උන ලෝකෙ ඉන්න එකම කෙල්ල මං නෙවෙයි තමයි.. ඒත්.. ඔයා කියන විදියට මට ඒ දෙන්නව අමතක කරන්න බෑ..''

Author Dilhani Wickramarathna (2)
Publisher නෙත්රෝ ප්‍රකාශන - Nethro Prakashana (27)
More Information
ISBN 9786249491755
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සයුරින්දි
Back to Top