Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ්

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

රොබින් හුඩ් යනු සැබෑ චරිතයක් ද? නැතිනම් පැරණි ජන ශ්‍රැතිවල එන චරිතයක් ද? යන්න ගැන පුළුල් පර්යේෂණයන්හි යෙදුණු විද්වත්හු රොබින් හුඩ් යනු මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ සැබෑ ජන වීරයකු බව තහවුරු කරති.

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් නිර්මාණ කෘතියේ රචකයා වන රිචඩ් කාපෙන්ටර් එහි එන ඓතිහාසික ධාරණාව ගැන මෙසේ සඳහන් කරයි.
"රොබින් හුඩ් වෘත්තාන්තය ලොව සදාකාලිකව පවතින ජන කතාවලින් එකකි. එහි මිථ්‍යාවක් පවතින්නේ නැත. රොබින් හුඩ් පිළිබඳව කළ හැදෑරීම්වලදී අපට පෙනී යන්නේ ඔහු එක් රටක වීරයකු නොව ජගත් වීරයකු බවට පත් ඇති බවයි."

HTV මාලා නාටකයක් ලෙසින් ලොව පුරා ප්‍රකට වූ එසේම මෙරට ජාතික රූපවාහිනියේ ද විකාශය වූ මේ කෘතිය තවත් කොටස් තුනකින් යුක්තය.

ISBN
9789552001676
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.