ශ්වේත මීදුම්

Special Price රු. 1,568.00 Regular Price රු. 1,960.00
In stock
SKU
shewatha-meeduma-sithu-sithuwili-nohandunnani-publication

''මට ඔයාව ඕන රත්තරං”

ඇයටද අවැසි ඒ උණුසුම් දෙතොලේ පහස සිරුර පුරා විඳ ගැනීමටය. යුවතිය දීඝායුගේ අතැඟිලි මත සුරත තබා පැවසුවේ ඒ පහස විඳීමට සූදානම් බවය. ඉතිං තවත් ඇගේ සොඳුරු රුව අසල වාරණ දැමිය නොහැකිය.

"මගෙ වෙනවා නේද?”

" ඔයාගෙ වෙලා ඉවරයි නෙ මම”

'' හැම දේකින්ම මගෙ වෙන්න දේව්”

Author සිතූ සිතුවිලි - Sithu Sithuwili (8), sithumi asanka ariyadasa (3)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (86)
More Information
ISBN 9786245558674
පිටු ගණන 440
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශ්වේත මීදුම්
Back to Top