ශිව - වායුපුත්‍රවරුන්ගේ ශපථය
About this book
හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි.
සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය.
එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සංග්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත.
සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප්‍රකටවීම පිළිනොගත් වායුපුත්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.
ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක්ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියෝ සන්නද්ධ විය යුත්තේ් පශුපති අස්ත්‍රයෙන් ද? බ්‍රහ්ම අස්ත්‍රයෙන් ද?

Details
ISBN
9789556973556
පිටු ගණන (Pages)
660
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
mata me potha hoyala dennamata me potha hoyala denna
Write a review