Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ශුද්ධ භූමිය
About this book

ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදී ය. එය රතු මැණිකකි.

ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අත්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් වු එකක් වු නිසාද?

එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මැණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇතිද?

ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා "ශුද්ධ භූමිය" කුමක්ද? මෙය ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබු යොවුන් සන්ත්‍රාස නවකතා මාලාවේ දෙවැන්නයි.

ISBN
9789556913323
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශුද්ධ භූමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.