ජීවිතේ අනේක විඳ බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවීතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවීත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්නකරම ලංසූ දැමූ ඔහු, ඇයගේ ජීවීතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි.
ඉතිං, ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ හිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.