ශ්වේතාරණ්‍යය
About this book
පිට මැද්දට කඩාහැලෙන තරමට
දිගු වරලස ය.
කැළැලක්වත් නොවූ
පුළුල් නළලත ය. පිරුණු කම්මුල් ය.
නාඹර තොල්පෙති ය. දිගටි උස් ගෙල ය.
තරමක් පුළුල් උරහිස් ය.
නොපිරුණු ළැම ය. දිගටි හැඩ දෙපය ය.
ගොරෝසු නියතුඩු ය. හැඩැති පතුල් ය.
ඒ සියල්ලම අතරේ දෙපා මැද
සුදුරෝස මලක් වැනි පෙති පිරුණු
ස්ත්‍රී ලාලිත්‍යය වෙනුවට...
Details
ISBN
9786249491908
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review