Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වංසක්කාර

වංසක්කාර

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

මගේ නැහැපුඩුවලට
මේ කඩදාසි සුවඳ දැනෙයි.
එහෙත්...
ඒ කඩදාසි සුවඳක් පමණක්ම නොවේ.
මේ කඩදහිවලට මුහු වී ඇත්තේ
නුඹේ වංසක්කාර සුවඳයි!

මේ කඩදහිවල මමම ලියූ - නුඹව වැනූ අකුරු
මගේ දෙනෙත් ආයෙ ආයෙම හොයයි...
වංසක්කාරකමක හැංගුණු හැමෝම අස්සේ
නුඹව හොයයි!
අන්තිමට,
හොයාගත්තාට පසු කඳුළු හලයි!

මගේ හීන සොරාගත් නුඹ අයිති ඔය වංසක්කාර ලෝකයටයි!
මම ඒ වංසක්කාර ලෝකය කඩදහි අතරේ හිර කළ දුෂ්ටයෙක් විතරමයි!
ඉදින්... මට නුඹ ළඟට එන්න බැරි ඒකයි!

හිතවත...
මේ කඩදහි අස්සේ නුඹව හිර කර සමුගන්නට කාලයයි!
අනේ මට සමාවෙන්න,
මගේ පපුවට බැරි ඒකමයි!

නොනිමි ප්‍රාර්ථන මීගස්තැන්න

ISBN
9786246749347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වංසක්කාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.