සිහින සේයා
About this book
වැරැද්ද තේරුම් අරගෙන හරි පාරට එන මිනිස්සු ආයෙම වැරදි පාරට යන්නෑ දෝණි.. මොකද එයාලා ඒ පාරේ ඇවිද්ද නිසාම ප්‍රතිවිපාක හොඳටම දන්න නිසා මම අහන්නේ, විශ්වාසය තියන්න පුළුවන් කියන එක හිතට දැනෙනවා නම්, ඇයි විශ්වාස නොකර ඉන්නේ කියලා.. ආදරය වෛරය වෙන්න පුළුවන් නම්, වෛරය ආදරය වුනාම මොකද චූටි.
Details
ISBN
9786245558575
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review