Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිංහ දඩයම

සිංහ දඩයම

About this book

අප්‍රිකානු ගම්මානයක් වූ ට්සාවො හරහා දුම්රිය මගක් තැනෙමින් තිබූ අතර එහි කටයුතු කළ කම්කරුවන්ට තර්ජන එල්ල වූයේ මිනී කන සිංහයන්ගෙනි. සිංහයන් මිනී මසට ලොල් වන්නේ මන්ද? ඊට පිළිතුරු සෙවීමට පෙර හා සිංහ දඩයමට පෙර ගැටවර හල් හා රොජර් හන්ට් සොයුරන්ට දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවිය.

ISBN
9786245941575
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහ දඩයම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.