Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සිංහල ජන සම්මත කතා
About this book

1915 ඔක්තෝබර් 23 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපිද 1977 
දෙසැම්බර් 29 දා අපවත් වී වදාළ පොත්තේවෙල පඤ්ඤාසාර
මහනාහිමිපාණන් වහන්සේ මෙම කෘතියේ කතුවරයාණෝ වෙති. 

ප්‍රථම මුද්‍රණය 1951 වර්ෂ ලෙස සඳහන් මෙම කෘතියෙහි 
ආයුෂවර්ෂ 68 කි. කතු හිමියන් තිස්හය හැවිරිදිව සිටිය දී පළ 
කරන ලද මෙම කතා සංග්‍රහයට මුඛ පරම්පරාගත ජනකතා 22ක්
ඇතුළත්ය. මේ වන විට මුද්‍රිත කෘති වශයෙන් ජන කවි දහස් 
ගණනක් ප්‍රකාශයට පත්ව ඇතත් මුද්‍රිත ජනකතා කෘති සොයා ගැනීම
දුෂ්කරය.

අප දන්නා තරමින් අපට හමු වූ මේ ගණයේ ප්‍රථම කෘතිය මෙය 
විය හැකිය. සිසු පරපුරට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය 
හැකි මෙම කතා සංග්‍රහය ජනශ්‍රැති පර්යේෂකයන්ට ද ඵලදායී 
විය හැකිය. 

කෘතියේ කතුවරයාණන් අපවත් වී මේ වසරට දෙවිසිවස සපිරෙයි. 
පාඨක ඔබට පිදෙන අගනා හස්තසාර වස්තුවක් වන මෙම කෘතිය 
කතු හිමිපාණන්ගේ ශ්‍රී නාමයට උපහාරයක් වේවා.......!

ISBN
9789556565492
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහල ජන සම්මත කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.