සිතේ විස්මිත හාස්කම්
About this book
සිතේ විස්මිත හාස්කම්
භාවනා කෘතියේ තුන්වැනි මුද්‍රණය දොරට වැඩීමේ කටයුතු ලහි ලහියේ සූදානම් වෙමින් ඇති මෙවන් වාසනාවන්ත මොහොතක එහි දෙවැනි කොටස මේ අන්දමින් ඔබ අතට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ නිහතමානී ආඩම්බරයකි. සිත දෝර ගලා යන ප්‍රීතියකි.
ඉකුත් කෘතියෙන් භාවනාව හා භාවනා ක්‍රම ගැන පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු නමුත් මේ කෘතියට අන්තර්ගතව ඇත්තේ සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක්‍රම මඟින් අරහත් ඵල නෙළා ගත් අපේ කාලයේ තායි මහ රහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවකි.
මේ සියලු ම අද්භූතයන්ට පාදක වී ඇත්තේ සිත හා චිත්ත දමනය බැවින් මේ කෘතිය “සිතේ විස්මිත හාස්කම්” යනුවෙන් නම් කිරීමට තීරණය කළෙමි.
Details
ISBN
9789550822836
පිටු ගණන (Pages)
80
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review