Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

කිසිම දෙවියකුට තහනම් කරන්න බැහැ ඔයා තාත්ත නෙමෙයි කියල. කිසිම කෙනෙකුට ඔයා වගේ වෙන්නත් බැහැ. වෙන්නෙත් නැහැ. උප්පැන්න සහතිකෙයි අනෙක් හැම දේකමයි තාත්ත ඔයාමයි.... ඇය

කණවැන්දුම් ගෑණියෙකුට මිනිහෙක් නෑ, දරුවො නෑ, මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නෑ. දෙවියො තහනම් කරල. මිනිහ ඉන්න ගෑණියෙක් පාට පාට ඇඳුම් ඇඳල පාරෙ යනකොට මිනිස්සු බැලුවට කමක් නෑ. මිනිහෙක් ඉන්න ගැණියෙක් වෙන මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නැත්තෙ දෙයියන්ට ඒක පෙනිල නැ..... කණ්ඩුලායි

"කහ පාට පිරිසිදු මී පැණි ඒවයෙ පිරිලා තිබුණා. මම අහපුවම ඒ මොනවද කියලා අම්මා කිවා ඒ මී මැස්සන්ගෙ කඳුළු කියලා. මේ කඳුළු හැදුණෙ මී මැස්සෝ මල් පෙති වලට හාදු දීලා කියලා” බහීර්

"ඇත්ත තමයි මිනිස්සු කියන්නෙ ඕන තරං නිදා ගන්න ගෑනු ඉන්නවා ඒත් ඇත්ත භාර්යාවො නැහැ කියලා” ඉවානොව්

"කැට්සියාගේ බෙල්ල කඳින් වෙන් උනා නං කව්ද එයාගේ හීනෙ ගැන කිව්වෙ” නටේලා

"පාෂා මට කියන්න ඔයා කරන වැඩ වල මගෙන් ලබා ගත්ත නිකං මොනවා හරි චූටි බින්දුවක් වත් තියෙනවද?” මාරියා පෙට්රොව්නා

"ඇයි අපි ළමයින්ට උගන්වන්නෙ ආඩම්බරකමයි, ආත්ම ගරුත්වයයි වගේ දේවල්. අපි එවුන්ට එක දෙයක් උගන්නලා, අපිම ඒව පොඩ් පට්ටම් කරලා දානව.” සර්ජ් මිට්‍රෙෆොනෙවිච්

ISBN
97895593740150
පිටු ගණන (Pages)
197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්මරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.