සෝලෝ මන්දිරයේ අබිරහස
About this book
"යොවුන් පරපුරේ කියවීමේ රුචිය දියුණු කිරීමේ අදිටනින් ලෝ පතල කතුවරුන් බොහෝ ග්‍රන්ථ පළ කරද්දී ළමා පරපුරට ආදර්ශමත් කෘතියක් පළ කිරීමට හැකි වීම මට සතුටට කරුණකි. මෙම කතාව දැනට වසර හතරකට පෙර ලියා අවසන් කර තිබූ නමුත් මගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් පළ කිරීමට පරක්කු වුණි. මෙහි පසුබිම ලෙස එංගලන්තය ගතිමි. එංගලන්තය ගත් පමණින් සමහරුන් මෙය කොපි කළ කතා පොතක් ලෙස ගන්නට එපා යැයි මෙහි දී සඳහන් කරන්නට කැමැත්තෙමි. මෙම කතාව මගේ දෙවන කෘතියයි. මෙයින් පාඨක ඔබගේ කියවීමේ රුචිය දියුණු වේ නම් හුදෙක් මාගේ සතුටට කරුණකි."
Details
ISBN
9789553562104
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review