Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / නීති ප්‍රබන්ධ / ශ්‍රී ලංකාව සහ අපරාධ විද්‍යාව

ශ්‍රී ලංකාව සහ අපරාධ විද්‍යාව

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ආරියසේන එදිරිවීර මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි. පේරාදෙනියේ ලංකා විශ්ව විද්‍යාලයේ ජයතිලක ශාලාවේ නේවාසිකව සිටි ශිෂ්‍යයකු වන ඔහු බී.ඒ., එල්.එල්.බී, එම්.ඒ., උපාධිධාරියෙකි. ඔහු ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව, නීතිය, ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය, වැනි විෂයයන් හදාරා ඇත. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ 'ප්‍රංශ භාෂාව' විෂය ඔහු සමත්ව ඇත්තේ සම්මාන සහිතවය. ඔහු 'හින්දි භාෂාව' පිළිබඳව ඉන්දියානු රජය විසින් පවත්වනු ලබන ලද පරීක්‍ෂණ තුනකින් පළමුවන පන්තියේ සාමර්ථය ලබා ඇත.

නීතිඥවරයකු වන ආර්යසේන එදිරිවීර මහතා දිවුරුම් කොමසාරිස්වරයෙකි. මුළු දිවයින සඳහාම සාමදාන විනිශ්චයකාරවරයෙකි. එක්සත් ජාතීන්ගේ

ආයතනයකින් ජාත්‍යන්තර ප්‍රශංසාවක් ලැබූ එකම බන්ධනාගාර නිලධාරියා ඔහුය. ශ්‍රී ලංකාවේ පැරණි නීතියත්, අපරාධ යුක්ති ක්‍රමයත් විශේෂයෙන්ම බන්ධනාගාර පිළිබඳවත් ලියැවුණු ප්‍රථම හා එකම පොත ලියා ඇත්තේ ඔහුය.

නීතිඥ

පී. කන්නන්ගර

ISBN
9789555518734
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාව සහ අපරාධ විද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.