ශ්‍රී ලංකාවේ ගණිකාවෝ
About this book
මෙම ග්‍රන්ථය පුරා වසර 4 ක් තුළ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයකි.මෙහි ඇතුළත් වන්නේ ගණිකාවන් පිළිබඳ ඔවුන්ගෙන්ම ලබා ගත් රෙතුරුය.මනුෂ්‍යන් ලෙස ඔවුන් දෙස බලා සානුකම්පිතව කරනු ලබන විග්‍රහ මීට ඇතුලත්ය.ගණිකාවන්ගේ පරම්පරා තුනක් මින් නියෝජනය වෙයි. ඔවුන් කතා කරන හැටි, අඳින හැටි, පමණක් නොව ලිංගිකව කටයුතු කරන හැටිද මෙයින් පැහැදිලි වේ.මෙම පර්යේෂණ ආරම්භ වුයේ ගණිකාවන් ගැන එළිපිට කතා කරන්නටවත් අකමැති වු යුගයක අද තත්වය වෙනස් වී ඇතත් මේ අය ගැන මනුෂ්‍යන් ලෙස සලකා කරනු ලබන සානුකම්පිත විවිරණයක් ප්‍රථම වරට මෙම ග්‍රන්ථයෙන් හෙළිදරවු වේ.අපේ සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් ගැන මනුෂ්‍ය ඇසින් බලාගැනීමට මින් හැකි වේ.
Details
ISBN
9558381284
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
sosokiyawanna
Write a review
Write a review