ස්ටුවර්ට් ලිට්ල්
About this book
'ස්ටුවර්ට්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට වූ අතර ඔහුගේ පෙනුම හඬන්නට ආසන්න කෙනෙකුගේ සේ ය.'
"අනේ! ඔරුව අතුරුදහන් වෙලා."
ස්ටුවර්ට් ලිට්ල් යනු සාමාන්‍ය මීයෙක් නොවේ. ඔහු ලැජ්ජාවෙන් රතු වන පෙනුමක් ඇත්තෙකු සේ ම ඉතා බුද්ධිමත් මීයෙකි. ඔහු නිර්භීත ක්‍රියාවල යෙදෙන ශක්තිමත් මීයෙකි. ඔහුගේ හොඳම මිතුරිය වූ මාර්ගලෝ අතුරුදහන් වූ පසු ස්ටුවර්ට් ඇය සොයා ඈත එපිට පළාත්වලට යෑමට තරම් නිර්භීත වේ.
නමුත්, ස්ටුවර්ට්ට ඒ පියකරු කිරිල්ලිය වූ මාර්ගලෝ ව නැවත මුණ ගැසේවි ද?
Details
ISBN
9786246815998
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
ස්ටුවර්ට් ලිට්ල්
රු. 440.00
රු. 550.00
ලුයී බ්‍රේල්
රු. 160.00
රු. 200.00
චාලට්ගේ මකුළු දැල
රු. 440.00
රු. 550.00
3 books selected
රු. 1,040.00
රු. 1,300.00
Save රු. 260.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review