ස්ටයිල්ස් වලව්වේ අබිරහස් සිද්ධිය

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
styles-walawwe-abirahas-siddiya-thomsan-a-wandabona-sarasavi
ස්ටයිල්ස් වලව්වේ අබිරහස් සිද්ධිය අගතා ක්‍රීස්ටිගේ සුප්‍රකට හර්කියුලී පොයිරෝ රහස් පරික්ෂකයාගේ වික්‍රමයක් පිළිබඳ කතාවකි. ඉඩම් හිමි ධනවත් කාන්තාවක් වන ඉන්ගල්තෝර්ජ් මහත්මිය හදිස්සියේම විෂ ශරීරගතවී මිය යයි. ඇය අවට සිටි අයගෙන් ඇයට වසදුන්නේ කවුදැයි පොලීසියට පවා සොයාගත නොහැකි වුවත් පොයිරෝ තම තීක්ෂණ බුද්ධිය මෙහෙයවා මිනීමරුවා අල්ලා ගනී. මුල සිට අග දක්වා කුතුහලයෙන් පිරි රහස් පරීක්ෂක නවකතාවකි..
Author Agatha Christie (39), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක් ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වු අන්වර්ථ නමයෙන් ලියැවුණු තවත් නවකතා 6කද කතුවරිය ඇයයි.
More Information
ISBN 9789555739689
පිටු ගණන 278
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්ටයිල්ස් වලව්වේ අබිරහස් සිද්ධිය
Back to Top