සුබ නැකතක්
About this book
"ඉර බෝලේ මුහුද ගිල ගන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක මට ඕන උණා තමුසෙව මේ පපුවේ තියාගෙන ඒ දිහා බලන් ඉන්න.....ඒක වෙනමම ෆීලින්ග් එකක්...පහුවදාට ආයෙමත් ඉර පායනකොටත් මේ වගේම තමුසෙ ළඟින්ම මට ඉන්න ඕන හිතුණා..හරිම වෙලාවට අපිට එන්න පුළුවන් වුණා ආව්‍යා.... ඇස් ඇරගෙන නිදහසේ ඒ හීනේ විඳින්න පුළුවන් වෙලා...බැරිවෙලාවත් මාව ඒ හීනෙන් ඇහැරවන්න නම් හිතන්නවත් එපා....තමුසෙට මං මොනවා කරයිද කියලා මංවත් දන්නෙ නෑ..."
”සිහියට ඒනවා” (යුගාෂ්ම නිම්නාද රණබාහු)
Details
ISBN
9786249793668
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review