Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සබ්ටරේනියන්

සබ්ටරේනියන්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඇන්ටාක්ටිකා මහාද්වීපයේ ගැඹුරු අභ්‍යන්තරයට වන්නට, අයිස්වලට යටින්, දැවැන්ත ගුහා සංකීර්ණයක් හමු වේ. එහි තිබී ආදිකල්පික ප්‍රතිමාවක් සොයාගැනීමත් සමඟ, ගුහා සංකීර්ණය ගවේෂණය කිරීම සඳහා සුවිශාල ව්‍යාපෘතියක් යෝජනා වේ. ඇෂ්ලි කාටර් ප්‍රමුඛ විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ විශේෂඥයන් කණ්ඩායමක් ඇන්ටාක්ටිකා පොළෝ පතුළෙහි පෙර කී ගුහා වෙත පිවිසුණේ එලෙසිනි.

ගවේෂණය අරඹන විද්‍යාඥයන් පිරිසට, භූගත ලෙන් පද්ධතිය තුළ සිටිනුයේ තම පිරිස පමණක් නොවන බැව් වැටහෙන්නට වැඩි කලක් ගත නොවීය. මිනිස් දඩයම ඇරැඹී තිබිණ. අද්භූත සත්ත්ව ප්‍රහාරයකට ලක්වී ඔවුහු එකිනෙකා මියැදෙන්නට පටන්ගත්හ. මෙකී ජීවීන්ගෙන් ගැලවීමට සමත් වන කිහිපදෙනෙක් පමණක් මෙතෙක් නොදුටු අද්භූත ප්‍රදේශයකට පැමිණීමට සමත් වෙති. පරිණාමීය ක්‍රියාවලියේ අතරමං වූ ආදිකල්පික මිනිසුන් වෙසෙන එම ප්‍රදේශයේදී ඔවුන්ට මුහුණපෑමට සිදුවන ඉරණම කුමක්ද? ඇෂ්ලි ප්‍රමුඛ පිරිසට, එම ජීවීන්ගෙන් එල්ල වන අභියෝග ජයගනිමින් තම දිවි රැකගැනීමට හැකිවේද?

ISBN
9786246570965
පිටු ගණන (Pages)
534
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සබ්ටරේනියන්
This book සබ්ටරේනියන් James Rollins
රු. 2,655.00 රු. 2,950.00
ඇමසෝනියා James Rollins
රු. 1,782.00 රු. 1,980.00
පළිඟු හිස්කබල James Rollins
රු. 1,665.00 රු. 1,850.00
3 books selected
රු. 6,102.00 රු. 6,780.00
Save රු. 678.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සබ්ටරේනියන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.