සුදු වහලියෝ

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
sudu-wahaliyo-kumara-siriwardhana-nimansa

මෙය අමෙරිකාවේ මෘත ශරීරාගාරයක තිබූ මළසිරුර හිමි කැලැහැන් මෙනෙවියගේ කතාවම නොවේ. අමෙරිකාවේ වසරකට දහස් ගණන් යුවතියෝ සෑම ප්‍රාන්තයකින්ම අතුරුදහන් වූහ. ඔවුන්ගේ ආදරණීයයන්ට නැවත ඔවුන් කිසි දිනෙක දැකගන්නට ලැබුණේ නැත.

මෙය රේවන් ගේ කතාවද වෙයි. ඔහුගේ ජාවාරමට අමෙරිකාවේ දසදෙසින් දිනපතා යුවතියන් වැඩිවැඩියෙන් වුවමනා වූයේය. ඒ පසුපස ඇත්තේ පිරිමින් තම බිරියන් වෙතින් සෑහීමකට පත් නොවීමය යන්න ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් කළු වහල් ජාවාරම නතර වී සුදු වහල් ජාවාරම ආරම්භ වී තිබිණි

Author James Hadley Chase (36), කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78)
Publisher නිමන්සා ප්‍රකාශන - Nimansa Prakashana (64)
More Information
ISBN 9786245658398
පිටු ගණන 297
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුදු වහලියෝ
Back to Top