Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සුකී නංගී

සුකී නංගී

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

"ඔව් මාමෙ, ඔන්න.....හුළං රැල්ලක් එන කොට, එයාලා ඔක්කොම එක එක තාලෙට සිංදු

කියනවා. අඹ කොළ සිංදු කියන්නෙ එක තාලෙකට. සමන් පිච්ච වැලේ කොළ සිංදු කියන්නෙ හරිම හෙමින්. පලතුරු ඉදුණම සතුට පෙන්නන්න කුරුල්ලො, ලේන්නු එක දිගට කෑ ගහනවා. ගස්වල මල් පොකුරු පිපුණම, හිනා වෙවී සමනලයින්ටයි, මී මැස්සන්ටයි කතා කරනවා. සමනලයො, මී මැස්සො, මල් වලට ස්තුතියි කියනවා. ඒ හැමෝම දන්නවා, මම එයාලා ළඟ ඉන්න බව. එයාලා කියන දේවල් මට තේරෙන බව එයාලා දන්නවා.

Details
ISBN
9789553128645
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුකී නංගී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.