Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සුදත් රොහාන් / සුන්දර දූපතේ ගිම්හාන නිවාඩුව

සුන්දර දූපතේ ගිම්හාන නිවාඩුව

About this book

ගඩ් වෝනර් මහත්මිය කුඩා කළ ජීවත්ව තිඛෙන්නේ දුම්රිය මාර්ගයක් අද්දර වූ නිවෙසකයි. ඒ නිසා දවසේ සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ දුම්රියන් ය. දුම්රිය මැදිරියක වාසය කළ දරුවන් පිරිසක් අළලා කිසියම් ග්‍රන්ථයක් රචනා කළ යුතුයැයි ඇගේ සිතේ පළමු අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය. පසු කළෙක ඇය සිය අරමුණ මුදුන් පත් කරගත්තා ය. එහි ප්‍රතිඵලය වූයේ The boxcar Children කථා මාලාව බිහිවිමයි. හෙන්රි, ජෙසී, වයලට් සහ බෙනී යන දරුවන් සිව් දෙනෙකු වටා ගෙතී ඇති මේ කථා මාළාව ලොව පුරා ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය.

Details
ISBN
9789553909275
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුන්දර දූපතේ ගිම්හාන නිවාඩුව

Reviews are published once a member of our team has read them.