Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුන්දර නතාෂා - අරටුව ප්‍රකාශන

සුන්දර නතාෂා - අරටුව ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මකබෑ වෙලා යන්ටයි. මගේ කල්පනාව...”

නතාෂා යළින් නිහඬතාව බින්දා ය.

ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීව ය.

ඇගේ මුවින් පිට වූ වචනවල දුක් ගැනවිල්ලක

සේයාවන් පවා නොතිබිණි.

ජීවිතය ගැන කල්පනා කළ ඈ තමාගේ

තත්ත්වය දෙස බලා ජීවිතයේ ගැරහීම්වලින්

ආරක්ෂා වනු වස් සිය පණ හානි කරගැනීම

මකබෑ වී යාම හැර අන් කිසි මගක් නොමැති බව,

සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබිණි.

ඇගේ කල්පනාවේ සුපැහැදිලිතාව නිසා

මට විඳදරාගත නොහැකි ඔක්කාරයක් දැහිණි.

මා තවත් දුර නිහඬව සිටියොන්

මට ඇඬෙනු ඇතැයි සිතිණි. ගැහැණියක් ඉදිරියේ

ඇඬීම ලජ්ජාවට කරුණකි. විශේෂයෙන්ම ඇය

නොහඬා ඉන්නා විට...

ඇය සමග කතා කිරීමට

මම ඉටා ගතිමි.

ISBN
9789557012070
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුන්දර නතාෂා - අරටුව ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.