Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇමැති දියණි

ඇමැති දියණි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

උණුසුම් ඝර්ම කලාපීය සන්ධ්‍යාවක්..

ඇමැතිවරයා
දිවි සමක් එලූ හාන්සි පුටුව මත වැතිර සිටියේය.
ඔහුගේ ගොරවුම් හඬ ඈතට ඇසින.

ඇමැතිවරයාගේ අනියම් බිරිය
සුදු ජාතික රූමත් කාන්තාවක වූ ඇය රන්වන් කොපුවක ලූ දුම් වැටියක් උරමින් විස්කි වීදුරුවක් තොල ගාමින් සිටියාය.

ඇමැති දියණිය
රූමත් ගුණ යහපත් එකම දියණිය හිටි හැටියේ සිය පියාට එරෙහිව නැඟී සිටියාය.

ඒ අතරතුර ඇමැතිවරයාගේ නිවහනෙන් පිටතද විප්ලවීය නැගීසිටීමක් සිදුවෙමින් තිබුණේ දූෂිත දේශපාලනඥයන් ගොඩ නැගූ ලෝකය බිඳ වට්ටමිනි.

ISBN
9786245941025
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇමැති දියණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.