Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සන්හිල්ස් ඝාතන අභිරහස

සන්හිල්ස් ඝාතන අභිරහස

About this book

දෙයියන්ගේ නාමෙන් මට යන්න දීපල්ල අනේ මං උඹලට වැඳලා කියන්නම්. මට මෙහෙම කරන්න එපා. මං උඹලා හිතන ජාතියේ ජරා කෙල්ලෙක් නෙමෙයි. මං අහිංසක කෙල්ලකෙල් මහත්තයෝ. මට... අනේ මට කරදර කරන්න එපා. 

කෙල්ලගේ බෙල්ලට පිහියක් තියන් හිටිය කොල්ලට ප්‍රධානියා මොනවද සංඥා භාෂාවෙන් කිව්වා.

ඒත් එක්කම ඒ කොල්ලා පිහිය කෙල්ලගෙ බෙල්ලෙන් ඉවතට අරගෙන කෙල්ලව නිදහස් කළා. පිහිය ආපහු ඉනේ තිබුණ පිහි කොපුවට දාගත්තා. 

කෙල්ල ළඟින් තරුණයා ඉවත් වෙද්දි ප්‍රධානියා කෙල්ල ළඟට ළං වුණා. 

ඔයාට මං යන්න දෙන්නම්! පේනවනෙ නංගි, අපි නරක මිනිස්සු නෙමෙයි. අපි යන්න දෙන්නම් දෙන්නටම, හැබැයි ඔයා එකම එක පාරක් අපි හැමෝම එක්ක ඉන්න ඕන. ඒකට අපි සල්ලි දෙන්නම්. අපිට ඕනි විනෝද වෙන්න විතරයි කෙල්ලේ.

ISBN
9786249440203
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්හිල්ස් ඝාතන අභිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.