සුපිරි හපන්නු
About this book
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ටෙරන්ස් වීරවර්ධන විසින් රචිත ”සුපිරි හපන්නු” කෘතිය කතෘ ප‍්‍රකාශනයක් ලෙස නිකුත්විය.
පුද්ගලානුබද්ධ සැඟවුණු කුසලතා මතුකර ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස ලෝකය ජයගත් ජයග‍්‍රාහී මිනිසුන්ගේ ජීවන කතා ඇසුරින් නිර්මාණය කරන ලද මෙම කෘතිය පිළිබඳ සියලූ විමසීම් 071 439 8069 දුරකථන අංකයෙනි.
Details
ISBN
978955444360501
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review