සුරූපිනියගේ අභිරහස
About this book
"අනේ නෝනා.....අනේ නෝනා.....මොන අපරාදයක්ද මේ.......? අනේ ඩේවිස් මහත්තයා......"
මෙසේ පවසමින් බියෙට්රීස් නිවස වෙත දුවගෙන ආවාය.
"මොකද ....මොකද....බියෙට්රීස් මේ කෑගහන්නෙ.....?"
"අනේ නෝනා.....අහස පොළොව උහුලන්නැති අපරාධයක් වෙලා තියෙන්නෙ....."
"ඒ මොකක්ද බියෙට්රීස් නැන්දෙ....? මොකක්ද වෙලා තියෙන්නෙ.....?"
"අනේ මහත්තයා.......ඔලිවියා නෝන.... අර රත්තරං ඔලිවියා නෝන......."
"ඉතිං ඇයි මොකද ඔලිවියා නෝන...... බියෙට්රීස්......?"
"අනේ....ඔලිවියා නෝන.....මරල දාල....."
"මොකක්......ඔලිවියා නෝන මරල දාල......බියෙට්රීස් උඹට පිස්සු හැදිලද.....?"
Details
ISBN
9786246708474
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review