සුවඳ තොටුපොළ
About this book
සිය මිත්තණියගේ වියෝවෙන් පසු, හොංකොං නගරයේ වෙසෙන දෙමව්පියන් සමග ජීවත් වීමට ශ්‍රී ලංකාවෙන් පිට වී එන දහනව හැවිරිදි රනීෂා, ඒ නගරයේ නවීන අලංකාරයෙන් සහ විසිතුරු සංස්කෘතියෙන් වශී වෙයි.
කාලය ගත වී යන අතරේ ඈ සහ ඇගේ දෙමව්පියන් අතරත්, සහෝදරිය අතරත් තිබූ සබැඳියාව වැඩි වර්ධනය වන අතර, අලුත් නගරයේදී හමු වන අලුත් මිතුරන් ඇසුරේ, ඈ පෙළමින් තිබූ කාන්සිය කෙමෙන් වියැකී යයි. සිය යොවුන් දිවියට ලැබෙන නැවුම් අත්දැකීම්වලින් පෝෂණය වෙමින්, ඇය පෙරට වඩා විවෘත මනසකින් ලෝකය දකින්නට උගෙන ගනියි.
Details
ISBN
9786245969128
පිටු ගණන (Pages)
544
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review