ස්වර්ණ සකි

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
swarna-saki-imesha-madhavee-sandamadhavee

සිය බාහිර ස්වරූපයන්, රැකියාව,

සමාජ තත්වය නමැති සේද සළු ඉවත්කර

බලන විටදී සියලු ගැහැනුන් එක සමානය.

සිරුරෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් 

එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු 

බැමි බිඳී යයි.ආදරය සෙනෙහස අහිමිවීම්

ඉදිරියේ ඔවුන් කඳුළු ගංගා රහසේ 

නිර්මාණය කරති. ඒවායේ ගිලි ගිලි 

නැහැවී නැහැවී විඳවති. නමුත් සමාජය 

ඉදිරියේ ඇය පැළඳගෙන සිටිනා

ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි 

ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන 

නිර්මාණය කරයි.

"මහා යකඩ ගෑනියක්..එක කඳුළක්

වට්ටන්නේ නැති හැටි..!"

"මහා යක්ස ගෑනියක්..බලන්න මොකුත්

නොවුණා වගේ ඉන්න හැටි..!"

ඉතින් ඔය සමාජය දන්නා තරමය.

ගැහැණියකගේ දුක, වේදනාව,

විලාපය නිවැරදිව අසන්න නම්

අයගේ මුහුණ දෙස නෙමෙයි

ඇයගේ හදවත දෙස බැලිය යුතුය...

ඒ දෑස් දෙස බැලිය යුතුය...

ඒ දෑස් දෙස බැලිය යුතුය...

ඇයගේ මුවින් පිටවෙනා ඒ හැම සුසුමකම

උණුහුම රාගී නොවූ සිතුවිල්ලෙන්

විඳිය යුතුය...

Author ඉමේෂා මාධවී මල්ලවආරච්චි - Imesha Madhavi Mallawaarachchi (24)
Publisher සඳමාධවී ප්‍රකාශකයෝ - Sandamadhavee Publishers (36)
සැප්තැම්බර් 10 දින නිකුත් වේ..
More Information
ISBN 9786245329076
පිටු ගණන 424
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්වර්ණ සකි
Back to Top