තහනම් සුවඳක්

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
thahanam-suwadak-sanjana-kavindi-jayalath-nohadunnani

ලොව බිහි වූ සියලු ප්‍රේමවන්තයෝ සාජහාන් සහ මුන්ටාස් ලා සේම ජැක් සහ රෝස්ලා නොවන්නේය. සියලු ප්‍රේම කතා වන්දනීය පූජනීය ද නොවන්නේය. ඉදින් ලොව කටුක වූත් විෂ සහිත වූත් ප්‍රේම කතා ද නැත්තේ නොවේ. එනමුත් එම විෂ වුවද ප්‍රේමණීය වන්නේය. එවැනි අරුමැසි ප්‍රේමය විසින් එක් හදවතකින් තවත් හදවතක් අවුළුවා දමන්නේය. තම හැඟීම් තමාටම විරසක කරවන්නේය. අනතුරුව ඒවා මිනිසාට විරුද්ධව කැරළි ගසන්නට ගන්නේ ය. අවසානයේදී එතෙක් සියල්ල සමාප්ත වී එතැන් සිට සියල්ල ඇරඹෙන්නේය. නොබැඳිය යුතු තැනම බැඳී නොරැඳිය යුතු තැනම රැඳෙන්නේය. ඉදින් ජීවිතය එයම වන්නේ ය.

Author සංජනා කාවින්දි ජයලත් - Sanjana Kavindi Jayalath (3)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (86)
More Information
ISBN 9786245558469
පිටු ගණන 368
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තහනම් සුවඳක්
Back to Top