අනන්ත අහසක් (තහනම් සුවඳක් 2)
About this book
කවුරුන් හෝ ජීවිතය යනු කුමක්දැයි ඇසුවෝතින් මා ඔහුට හෝ ඇයට පිළිතුරු ලෙස ජිවිතය යනු ප්‍රේමය යැයි පවසන්නෙමි. ප්‍රේමය නම් කුමක්දැයි විමසුවෝතින් මගේ ස්වාමිපුර්ෂයා වන පූර්ණ දෙව්දුනු සේනාධීර සහ එකම පුතු, කිරුළු අගහස් සේනාධීර පෙන්වමි. මා මගේ මුළු ජීවිතය, ප්‍රේමයට පවරා ඇති කල්හි එකී ප්‍රේමයේ තනි අයිතිය මටම හිමි කර දුන්නාට, මම එහි සම්පුර්ණ කීර්තිය... අහස් ඉඳුසර ගජවීරආරච්චි නම් වූ දැහැන්‍යා සියපත්ගේ සැනසිලිදායකයාට පුදමි. කිමද යත් අවසානයේදී දැහැන්‍යාගේ මුළු ආදරය අහස් වෙනුවෙන්ම වෙන් වූ නිසාය. "මගේ ආදරේ හුස්ම ගන්නවා” ජීවිත කාලය පුරාවට මම දැන් එය අත් විඳිමින් හිඳින්නෙමි.
- සිය විවාහ මංලෝත්සවය අවසානයේ උදානා ඔහාසි හස්නා සේනාධීර ඇගේ දිනපොතෙහි තැබූ සටහනක් -
Details
ISBN
9786245558926
පිටු ගණන (Pages)
248
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
GoodVery good
Write a review
Write a review