Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / තනිවීම ප්‍රේමයක්

තනිවීම ප්‍රේමයක්

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

ඔයා මගේ ළඟ ඉද්දි
ඔයාගේ වටිනාකම
මට තේරුණේ නැහැ.

ඔයා ඈත් වුණාට පස්සේ තමයි
ඔයා දුන්න ආදරයේ බර
මගේ හිතට දැනුණේ.

අහිමි වීම
මට එක දෙයක් ඉගැන්නුවා

වටිනා දේවල්
ලැබෙනකොට නොව,
නැතිවෙනකොටයි
හිතට හරියටම දැනෙන්නේ.

ආයෙත් එක වතාවක්
මාව විශ්වාස කරන්න.

මේ වතාවේ
ඔය හිත රිද්දන්නේ නැහැ.

මොකද,
අහිමි කරගත්ත කෙනා තමයි
රැකගන්න ඕන දේක
වටිනාකම හොඳටම දන්නේ...

ISBN
9786246808365
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තනිවීම ප්‍රේමයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.