Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තාරා

තාරා

About this book

මව් බිමේ දුහුවිල්ලකට පවා ආදරය කළ ජාතියක කතාව

"මම මැරෙන්නේ කුර්දිස්ථානය වෙනුවෙන්"

ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිස්ථාන පොළවේ දූවිල්ල සිඹගෙන. එදා ඉඳන් තාරාගේ ජීවිතය වෙනස් උණා. එදා ඉඳන් තාරාගේ ජීවිත කතාව තමයි මේ...

උපන් පොළව අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ...

Details
ISBN
9789556911992
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාරා

Reviews are published once a member of our team has read them.