තරු දෙකක්
About this book
”චූටි.....මොනවද මේ කියවන විකාර..උපදින හැම ආත්මෙකම තමුසේ මගේ...මගේම විතරක් වෙන්න ඕන.. මේ ආත්මෙ තමුසේ මං කරපු මොකක්ම හරි පවක් නිසා මගෙ ජීවිතේට ආවේ පරක්කු වෙලා.... ඒත් ආයෙ එහෙම බෑ..තමුසේ මට ලැබෙන්න ඕන මටම විතරක් ලැබෙන්න ඕන මුලින්ම... තමුසෙට දිනාගන්න ලෝකයක් තිබුණේ නෑ චූටි..මොකද මගේ ලෝකේ උනේ තමුසෙ.... මේ පපුව ඇතුලේ මගෙ ලෝකේ උනේ තේෂ්‍යා....තේෂ්‍යා විතරමයි..”
- සදේශ් කස්තුරිආරච්චි -
Details
ISBN
9786246168124
පිටු ගණන (Pages)
268
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review