තාත්තාවත් බුදු වුණාවේ
About this book
බැරිවුනත් මට සත්තකින් නුඹ
ජීවිතේටම වදන්න
හීනෙකත් මම ආස කෙරුවෙම
නුඹේ ලෝකෙක නිදන්න
හිමිකමක් නැති වුනත් ආයෙත්
ලබන භවයක පතන්න
එතෙක් මගෙ පණ දුරින් හිටියත්
හදේ කොණකම නිදන්න
Details
ISBN
9786249874961
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review