Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

About this book
තට්ටු තිහේ පාසැල අත්වැරැද්දක් නිසා නිර්මාණය වුණ පාසලක්. ඉස්කොලේ හදපු කොන්ත්‍රාත්කරුට නියම වෙලා තිබුණේ එක පෙළට පන්ති කාමර තිහක් තිබෙන පාසල් ගොඩනැගිල්ලක් හදන්නයි. හැබැයි එයා හැදුවේ එක තට්ටුවක එක පන්ති කාමරයක් තියෙන තට්ටු තිහක උස ගොඩනැගිල්ලක්. මිස් නුගාඩ් නිසා තට්ටු තිහේ පාසල පුරා වෛරය, ක්‍රෝධය ආදී නපුරු සිතිවිලි ගලා යමින් තිබුණා. නමුත් අහම්බෙන් පාසලට පැමිණි පුංචි ආගන්තුකයෙක් නිසා ඒ සෑම නරක සිතිවිල්ලක්ම පලා ගොසින් පාසල නැවතත් ප්‍රියමනාප ස්ථානයක් බවට පත්වෙනවා. ඒ අපූරු කථාන්තරයයි මේ පොතෙහි අන්තර්ගත වෙන්නේ. එය සිදුවුණේ මෙහෙමයි. අපූරු ළදරුවා පන්තියේ දොරෙන් ඇතුළට එද්දීම පන්තිය පුරා පැතිරී තිබු වෛරය ක්‍රෝධය වගේ නපුරු සිතිවිලි ජනේලයෙන් පලා ගියා. ළදරුවා වඩාගෙන මිසිස් ජෙව්ල්ස් පන්තියට පැමිණෙද්දී ඇය පිටුපසින් ලුවිස් ද පැමිණියා. ඔහු අතේ තිබුණේ ළදරුවාට අවැසි ඇඳුම් පැළඳුම්, කිරි බෝතල් සහ වෙනත් ආම්පන්න පිරවු බෑගයක්....
ISBN
9789553909008
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.