Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තටු සලන සමනල්ලු

තටු සලන සමනල්ලු

About this book

ශ්‍රව්‍ය - දෘශ්‍ය ආබාධවලින් යුත් කාත් කවුරුත් නැති වූවන්, හිතාමතාම වම්වරුන් විසින් මහ මඟ දමා ගොස්, රෝහල්වල ටික කලක් වැඩී, අනතුරුව ළමා නිවාසයට බාර දුන් ළමයින් ආදි විවිධ ගැටලුවලට මුහුණ දුන් දරුවන් මෙහි වෙති. කිසිදු ආබාධයකින් තොර වයස දහ තුනක් පමණ වන “කාව්‍යා” සොයිසා කාන්තා රෝහල අසල කානුවක දමා ගොස් තිබියදී හමුවූ දැරියකි. ලේ කැටි බිළිඳිය කවි කොළයක ඔතා දමා ගොස් තිබියදී මගියෙකු විසින් රෝහලට ගෙන ගොස් බාර දෙන ලදී. දැරියට රෝහල් සේවක සේවිකාවන් විසින් “කාව්‍යා” යැයි නම් තබා ඇත්තේ, කවි කොළයක ඔතා රෝහලය ගෙනැවිත් බාර දුන් බිළිඳියක් නිසාය.

ISBN
9789553101020
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තටු සලන සමනල්ලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.