වසඟ වූ හදවත
About this book
සැබීනා වාන්ටේජ් මෙනෙවිය සාම්වර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ ජිප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය.
අවසානයේ ඇය බලයෙන් තල්ලුකරනු ලැබ තිබුණේ තම හදවතේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටේ කාලෝ සමාජය පසුබිම් කරගනිමින් ලියැවුණු සිත්ගන්නා ප්‍රේම වෘතාන්තයකි.
Details
ISBN
9786246708511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
වසඟ වූ හදවත
රු. 1,040.00
රු. 1,300.00
දෙහදක සටන
රු. 1,040.00
රු. 1,300.00
ආදිපාදවරයාට මනාලියක්
රු. 880.00
රු. 1,100.00
3 books selected
රු. 2,960.00
රු. 3,700.00
Save රු. 740.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review