Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහංකාර කුමරි
About this book

රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැර්සියට පලා යන්නීය. පැරිසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පියරජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.

රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රටවැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි... රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය...

කවදාවත් දැක නැති, නාඳුනන සාරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?

ISBN
9786246708153
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහංකාර කුමරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.