Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආලවන්ත ජේත්තුකාරයා

ආලවන්ත ජේත්තුකාරයා

About this book

අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය.

ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස්වීම සඳහා තම කරනොඇඹු වටිනා අශ්වයා, ‘මර්කරි’ වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය.

මේ දෛවෝපගත හමුවීම සුරන්ගා යොමු කළේ දහඅටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදූවූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ 'නිව්ගේට් සිරගෙදර' භීෂණය වෙතය. අවසානයේ තමා පටලැවී සිටි ද්‍රෝහිකම් හා පවාදීම් ජයගන්නා ඈ සැබෑ ආදරය සොයාගත්තාය.

 

ISBN
9786246708085
පිටු ගණන (Pages)
274
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලවන්ත ජේත්තුකාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.