Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රුදු හදැති පෙම්වතා

රුදු හදැති පෙම්වතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නමුත් ජනේලයේ ඇති යකඩ කූරු... ඒවායින් කියැවුණේ සිරගෙයක් ගැන ය.

සිරගෙයක්?

මා පියවි සිහියට පත්වන්නාක් මෙන් දැනුණි. මෙය සිහිනයක් නොවේ. මා තවමත් මෙහි ය. මා ඔහු සමඟ ඇඳක වැතිර සිටි අතර අපි... පෙම්වතුන් වී..... සිටියෙමු. පෙම්වතුන්? ඒ වචනයට කරන මොනතරම් නිග්‍රහයක්ද?

මා නැඟිටීමට උත්සාහ කළ ද, ඔහු මාව තද කර අල්ලා ගත්තේ ය.

"මේක ඇත්ත වෙන්න බැහැ," මම කීවෙමි.

ඔහුගේ හඬ පහත් සහ ජයග්‍රාහී විය. "ඒත් මේක තමයි ඇත්ත. දැන් පසුතැවිලි වෙලා වැඩක් නැහැ කේට්. ඒක සිද්ද වෙලා ඉවරයි."

ISBN
9786246881405
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රුදු හදැති පෙම්වතා
This book රුදු හදැති පෙම්වතා Victoria Holt
රු. 1,530.00 රු. 1,800.00
සාරාගේ ගෙත්තම Victoria Holt
රු. 1,343.00 රු. 1,580.00
මයුරාගේ අබිමන Victoria Holt
රු. 1,428.00 රු. 1,680.00
3 books selected
රු. 4,301.00 රු. 5,060.00
Save රු. 759.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රුදු හදැති පෙම්වතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.