Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස

කතෘ (Author): P.B Kerr
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඇමසන් වනයේ ඇස

මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත්‍රාසජනක වික්‍රමය

පරිවර්තනය

මංජුල දිසානායක

බහිරව නිවුන් දරුවන් වන ජෝන් සහ පිලීපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරඹති. මේ අතර බර්ලීනයේ කෞතුකාගාරයෙන් දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසඳීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලීපා සහ නිම්රොඩි ඇතුළු පිරිසක් ඇමසන් වනාන්තරයට යවනු ලබයි. එහි දී ඔවුන්ට ප්‍රබල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ “ඇමසන් වනයේ ඇස” නමැති දොරටුව සොයා ගැනීමට හැකි වේ.

මේ අතර තම අහිමි බහිරව බලය නැවත ලබා ගැනීමට ඉපැරණි ඉන්කා යාතුකර්මයක්  කිරීමට සැරසෙන ඩයිබක් ද වනාන්තරයේ ඇස සොයා පැමිණෙයි. මේ යාතුකර්මයෙන් ලොව ම විනාශ කළ හැකි න්‍යෂ්ටික පිපිරුමක් හට ගන්නා බව අවබෝධ කර ගන්නා නිම්රොඩ් ඇතුළු පිරිස එය නැවැත්වීමට උත්සාහ දරති. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ ද? බහිරව බලය නැවත ලබා ගැනීමට සැරසෙන ඩයිබක්ගේ ඉරණම කුමක් වේ ද?

ISBN
9789556970623
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇමසන් වනයේ ඇස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.