Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අශ්වයා සහ ඔහුගේ කොලුවා

අශ්වයා සහ ඔහුගේ කොලුවා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
නානියා වංස කතාවලියේ අනෙක් කතාන්දරවලට වඩා බෙහෙවින් ම වෙනස් අන්දමින් දිගහැරෙන ‛අශ්වයා සහ ඔහුගේ කොලුවා' නමැති මේ ප්‍රබන්ධයෙන් විස්තර වන්නේ, නානියාවට බොහෝ ඈතින්, මහා වාලුකාවකට එපිටින් ඇති කැලෝමනය නම් දේශයක වාසය කරන අසරණ අනාථ පිරිමි ළමයකු තමාට ඒ කර්කශක රටෙහි දී හමු වන නානියාවෙන් අල්ලා ගෙන එනු ලැබූ කතා කරන අශ්වයකු සමග එක් ව යළි සිය මවුබිම වෙත පැමිණේ වික්‍රමාන්විත කතා පුවතයි. කතා කරන අසුගේත් අතරමඟ දී හමු වන වංශාධිපති කුමරියකගේත් ආධාරය ඇති ව මහා වාලුකා තලාව තරණය කර පැමිණෙන ඔහු, නානියා දේශය මහා සතුරු ආක්‍රමණයකින් බේරා දීමට  කටයුතු කරයි. එමෙන් ම ඔහු කි කලෙක වත් ඇසීමට බලාපොරොත්තු නොවූ අන්දමේ රහසක් ද අනාවරණය කර ගනියි.
නානියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගය පසුබිම්  කර ගෙන දිව යන මේ කතාන්දරයේ දී, අපට එඩ්වඩ්, සූසන් හා ලූසි යන පිවෙන්සි සොයුරු සොයුරියෝ ද නානියාවේ අධිපතියා වන ඇස්ලන් සිංහ රාජයා ද යළිත් වරක් හමු වෙති.
පැරණි වාර්ෂික පුරාවෘත්ත, දේවකතා, ජනකතා සහ සුරංගනා කතා ආදිය යහමින් ප්‍රයෝජනයට ගෙන ප්‍රබන්ධකරණයෙහි යෙදුණු සී. එස්. ලුවිස්, මේ පොත ලිවීමේ දී සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේත් ලතින් සාහිත්‍යයේත් ආභාසය වෙසෙසින් ම ලද බව සඳහන් ය. මේ නානියා ප්‍රබන්ධ පෙළ ළමයින් සඳහා ලියන ලද කෘතින් පෙරමුණේ ම තිබෙන්නේ, ඒවා එසේ මනා  ශාස්ත්‍රීය අධ්‍යයනයකින්   අනතුරු ව ඉතා පරිස්සමින් ළමා මනසට උචිත ලෙස රචනා  කෙරී ඇති බැවිනි.

ISBN
9786245533398
පිටු ගණන (Pages)
217
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අශ්වයා සහ ඔහුගේ කොලුවා
This book අශ්වයා සහ ඔහුගේ කොලුවා C.S. Lewis
රු. 880.00 රු. 11,000.00
ටාර්සන් සහ තහනම් නගරය ප්රභාත් මිරිහාගල්ල
රු. 720.00 රු. 800.00
ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ ප්රභාත් මිරිහාගල්ල
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 2,680.00 රු. 13,000.00
Save රු. 10,320.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අශ්වයා සහ ඔහුගේ කොලුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.