Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / The Latte Girl

The Latte Girl

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණ මධ්‍යස්ථාන අතර ගෙවුණු ළමා කාලයක්...

ලොව පුරා ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් හිමි කාන්තාවක් මෙන්ම වාර්තා තබමින් අලෙවි වන ඉවුම් පිහුම් පොත් රැසක ලේඛිකාවක්.

අඳුර මැදින් ගොඩනගාගත්, සුරංගන කතාවක පරිච්ඡේදයක් වැනි ජීවිතයක්.

මතකයෙන් ගිලිහෙන්නට පටන් ගන්නා සිදුවීම් කිහිපයක්..

"දන්නවද, චාර්ලට්... මිනිස්සුත් සමහර වෙලාවට කෝපි වගේ. එස්ප්‍රෙසෝ එකක් බොනකොට පළවෙනි උගුරෙන්ම ඒකේ සැර ගතිය දැනෙනවා. මෝකා එකක් නම් දැනෙන්නේ චොක්ලට් රස. ඒත් ලාතේ එකක්... ලාතේ එකක් බොනකොට මුලින්ම දැනෙන්නේ ඒකේ මෘදු ගතිය. හැබැයි ලාතේ එකක් ඇතුළෙත් එස්ප්‍රෙසෝ ශොට් එකක් හැංගිලා තියෙනවා..."

ISBN
9786246679491
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: The Latte Girl

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.