කර්වා චෝත්
ඇමෙරිකානු තරුණියක වන මාජරි ෆ්ලඩ්
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි අතිශය දුෂ්කර චිමිතිපූර් ගම්මානයට
පැමිණෙන්නේ සිය ජීවිතයේ අලුත් ඇරඹුමක් අපේක්ෂාවෙනි.
වංශවත් මෙන්ම ධනවත් රාජ්පුත් තරුණයෙකු වූ ජිතේන්ද්‍ර සිං
රාජ්පුත් සමඟ විවාහ වන ඇය, අක්කර ගණනාවක් පුරා විහිදුණු
දැවැන්ත 'රාජ්පුත් බංගලාවේ' පදිංචි වෙයි.
නමුත් ඒ අලංකාර බිත්තිවලින් වටවුණු බංගලාව තුළ ඇය කිසිසේත්
බලාපොරොත්තු නොවූ අඳුරු රහසක් සැඟව ඇත.
බංගලාවේ එක් කොටසක සැඟව ඇති ඒ රහස කුමක්ද?
එය සාමාන්‍ය 'කර්වා චෝත්' චාරිත්‍රයක් නොවේ.
ගෝන්ඩ් ගෝත්‍රයේ තරුණියන් තිදෙනෙකුගේ ජීවිත රාජ්පුත්
පරම්පරාවේ විශ්වාසයක් සමඟ ගැටගැසී ඇත්තේ ඇයි?
රාජ්පුත් පරම්පරාවේ රහස මාජරි හොළිකර ගනීවිද?
අවසානයේදී ඇයට හමුවන්නේ ඇය බලාපොරොත්තු වුණ පිළිතුරද?
නැතහොත් ශාපයේ අඳුරු සෙවණැල්ලද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.